IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගුවන්තොට ආරක්ෂකගේ නිවෙසින් ගිනි අවි මතුවේ

(ගයාන් සූරියආරච්චි සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කටුනායක  ගුවන්තොටුපොළ ආරක්ෂකයකුගේ නිවසේ සඟවා තිබූ ටී -56 ගිනි අවි සහ තියුණු ආයුධ සමග එම ආරක්ෂකයා අත්අඩංගුවට ගත් බව   මිනුවන්ගොඩ පොලිසිය කියයි.

සැකකරු ගුවන්තොටුපොළ වෘත්තීය සමිතියක හිටපු සභාපතිවරයකු බවත් පාතල සාමාජකියකුගේ මෙහෙයවීම මත මෙම ගිනි අවි ප්‍රවාහනය කර ඇති බවත් පොලිසිය කියයි. 

ටි 56 ගිනි අවියක් , උණ්ඩ 14 ක් සමග මැගසිනයක් , පිස්තෝලයක්, 2.5 වර්ගයේ උණ්ඩ නවයක් , 9 එම් එම් වර්ගයේ  උණ්ඩ නවයක් , ගිනිඅවි ආකෘති දෙකක් , කඩු තුනක් හා කිනිසි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (1)

ගුවන්තොට ආරක්ෂකගේ නිවෙසින් ගිනි අවි මතුවේ

ජිල්බු Friday, 15 August 2025 02:26 PM

වෘත්තිය සමිතිය කාගේද කියලා හිතාගන්න පුළුවන්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 20 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site