සල්ලි සල්ලි
මේවාද සල්ලි
අපි හම්බ කරන සල්ලි
සල්ලි සල්ලි
දෙයියන්ගේ මල්ලි
ලෝකෙම හොල්ලන සල්ලි
ගාමිණී සුසිරිවර්ධන යනු සිරස සුපර් ස්ටාර් තරු මාවතේ පැමිණි ජනප්‍රිත්වයට පත් ගායකයෙකි. බොහෝ කාලයක් නිහඬව සිටි ඔහු නවතම ගීතයක් එළිදක්වා තිබේ. කාලීන විරහව රැල්ලෙන් ඔබ්බට ගිය මෙම ගීතය රසික සිත් අතර රැඳෙන ගීතයක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නොමැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd