හෝකන්දර හොරහේන උපතින්ම ගොළු අඹු සැමි යුවළක් දියණිය ද සමග සිටි නිවසකට ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් පිරිසක් අද (18) අලුයම නිවැසියනට පහර දී නිවසට ද අලාභ හානි සිදු කර ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
තී්ර රෝද රථ පහකින් සහ යතුරු පැදියකින් පැමිණ ඇති දොළොස් දෙනාම මුහුණූ ආවරණ කර සිටි බවත් දොරද කඩා බඩු මුට්ටු ද වනසා ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිත පිත් නැති කාලකන්නි මිනිස්සු (බ)
මේවට හෙණ ගහනව කතා කරන්න බැරි මිනිස්සුන්ට ගහන්නේ නපුංසකයෝ තමයි (බ)
අතුල, 2009 මැයි මාසෙට ඉස්සර තිබුන හික්මුණ සමාජය දැන් මතක නැතුව ඇති මගේ හිතේ. ඒ කාලේ කිරි බොන බබෙක් වෙන්න ඇති නේද? තව කොච්චර කාලයක් ඒ කාලෙට බනින්න බලාපොරොත්තු වෙනවද? (නි)
එළාර ආරක්ෂා කරන්නේ අපරාධ කරන අය. තංගල්ලේ මිනිමරපු එකාගේත් මරණීය දණ්ඩනයට තිබුණු නඩු තීන්දුව , ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලෙසට වෙනස් කරලා. නොබෝ දිනකින් සමාවත් ලැබේවි. පුටුවෙන් නැගිටලා යන්න. කරන්න බැහැ, බැහැමයි. (බ)
මේ දවස්වල ජාත්යාලයෙන් කෑගහන උදවිය මේවගේ දේවල් ගැනත් ටිකක් හොයල බැලුවොත් හොඳයි. ඉස්සේල්ලම අපි අපේ මිනිස්සුන්ව හදන්න ඕන.(බ)
මොකද්ද හේතුව? මුන්ට හෙන හතම ගහන්න ඕනේ.මේ කරපු අපරාදෙට ...(බ)
මේ දවස්වල් සහජීවනය ගැන කියන උදවිය මේ ගැනත් හොයාබලන්න ඕන නේද? (බ)
මහින්දට බැන බැන ඉදලා යහපාලනය කියල එකක් ගෙනාවා දැන් අපරාධ තිබුන වගේ දහ ගුණයක් වැඩි වෙලා රටේ අගමැති කියල ඉන්න කෙනා දුක් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි දේශපාලුවෝ ගැන විතරයි රටේ ජනතාවට හෙන ගහල ගියත් කමක් නැහැ (බ)
මේ මොන අපරාධයක්ද? මේ රට දැන් චිකාගෝවක් වෙලා (නි)
මොනවා වුණත් බනින්නේ ආණ්ඩුවට. මිනිසුන්ගේ නොහික්මුණුකමට ආණ්ඩුව මොනවා කරන්නද? (නි)
මෙහෙම වෙන්න ඇති යහපාලනය කරන්නේ. දැන් මොකද අපි කරන්නේ? මේ විදිහට යනකොට හැමෝටම ආයුධ පාවිච්චි කරන්න වෙයි, තම ආරක්ෂාව සඳහා. කතා කරන්න බැරි කෙනෙක් මොකක්ද කරපු වැරැද්ද. (නි)
මේවා අහස පොළොව උහුලන්නේ නැති අපරාධ (නි)
නොහික්මුණු මිනිසුන්ට බලය ලැබුනම ඔවුනට හික්මුණු සංකල්ප ගැන අවබෝධයක් නොමැත. එවිට සමාජය විනාශ වෙනවා. අහිංසක මිනිස්සු තමයි හැමදාම තැලෙන්නේ. (නි)
මේවට යහපාලන ආණ්ඩුවට බනින අයට කියන්න තියෙන්නේ ඒ කාලේ හික්මුණු සමාජයක් හදලා තිබුනා නම් දැන් මෙහෙම වෙන්නේ නැහැ කියලා විතරයි. (නි)