දඹූල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ කඩයක සේවකයින් බව කියන පිරිසක් ගැහැණියක සම්බන්ධයෙන් ගැටුමක් ඇති කරගැනීමෙන් පසු එම කඩයට මුද්‍රා තැබූ බව ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ කළමණාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.

ගැහැණියක් ඇතුළු තිදෙනෙක් මේ සිද්ධියට සම්බන්ධව දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.