(අංජුල මහික වීරරත්න)
ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-9-5 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව සකස් කරනු ලැබ ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලබා දී ඇති අතර එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට රනිල්ගෙයි, රාජපක්ෂගෙයි වෙනසක් නැහැ... ?
මාමට බැරිය කියපු දේ බෑනා කලා එහෙනම්...?
පුළුවන් නම්.., ස්ත්‍රී පුරුෂ බව ජීව විද්‍යාත්මකව සමාන කරලා පෙන්වන්න. කරන්න බැරිවැඩ කඩදාසි කොළයක ලියලා තමයි සමාන කරන්න යන්නේ...! රටේ අනිකුත් ප්‍රශ්න විසඳිලා. මේක විතරයි විසඳගන්න බැරිව තිබුනේ...
සාගලද පනත හැදුවේ?
දැන් දියවඩන මැණිකෙලා, බස්නායක මැණිකෙලා පත්වෙයි නේද?