ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අඟහරුවාදා (22) ඉතා වැදගත් තීරණයක් ගැනීමට යන බව පක්ෂ ආරංචි කියයි.
මුස්ලිම් කොංග්‍රසය රජයේ සිටිනවා ද නැද්ද යන්න ගැන අවසන් තීරණය අද (22) රාත්‍රී ගැනීමට එහි උත්තරීතර මණ්ඩලය රැස්වීමට යයි.
එම තීරණය සන්ධානයට අවාසි විය හැකි යැයි දේශපාලන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුහ් හුහ් මේකත් ඡන්ද ගුන්ඩුවක් තමයි. මුස්ලිම් පක්ෂ සපෝර්ට් එක විපක්ෂයට දෙන්න කියල හොඳ ගානක් ඒ ගොල්ලන්ට ගෙවන්න ඇති ආණ්ඩුවෙන්. බෞද්ධයන්ගේ ඡන්ද බිලිී බාන්න කරන වැඩක් වගේ. (ස)
සමහරුන්ට මෙයාල මහින්ද එක්ක ඉන්නකල් හොඳයි, දැන් තමයි අවස්තවාදියෝ, අන්තවදියෝ, අනේ මෙහෙම රටකනේ අපි ඉන්නේ, කන්න හිතුනම කබර ගොයා තලගොයා කරන මිනිස්සු, (ස)
කවුරු නැතත් රටේ බහුතරයක් මෛත්‍රී සමඟයි. (නි)
මහින්ද දිනනවාමයි (නි)
අපිට නම් මොනවා වුණත් කමක් නැහැ (නි)
සිංහළයිනි, දැන්වත් කල්පනාවෙන් ජන්දය පාවිච්චි කරන්න. අපේ අය දෙකට බෙදී හෝ බෙදලා කුළල් කන අතරතුර උන්ගේ වැඩ කොටස කව්රු ආවත් කරගන්නවා. මොවුන්ට තේරුම්යන්ටත් එක්ක මෝදි වගේ දිනන්න ඕනේ. එවිට එක එක ඉල්ලීම් ඉල්ලා පනින එක තේරේවි. (නදී)
පක්ෂ භේදයකින් තොරව මේ පාලනය පැරදවීමට එක්විය යුතුයි. මාලිගාව ඉස්සරහ රේස් පදින්න දීලා කළේ බෞද්ධයාට කෙණහිලිකම්. මහනායක හාමුදුරුවරු කියන දෙයක් ඇහුවේ නෑ,බෞද්ධ අපි සහ රටේ බහුතරය මෛත්‍රී සමඟයි. රටට කුඩු, එතනෝල් මිටි ගණන් කන්ටේනර් ගණන් ගෙනල්ල රටේ තරුණ පරපුර විනාස කර දැමීමට කුඩු, එතනෝල් මුදලාලිලාට උදව් කලේ මේ පවුල් පාලනයයි. එ් නිසා පවුල් පාලනය පරදා ජනතා පාලනයක් ගොඩ නැගීමට අපි සැම එකතු වෙමු. එවිට මෛත්‍රී ජයග්‍රහණය ඉර හඳ වගේ විශ්වාසයි (නදී)
කවුරු නැතත් රටේ බහුතරයක් ජනාධිපතිතුමා සමඟයි. මොන තර්ක දැම්මත්,රටට ආදරය කරන මිනිසුන්ගේ තරම අටවෙනිදාට බලාගනිමු. (නි)
මෛත්‍රීට ජය වේවා ! (නදී)
කට්ටියම මෙච්චර උනන්දුවෙන් එකට එකතුවෙන්න හදන්නේ හොඳකට නම් නෙමෙයි (නි)
මේවාට අපි නම් කියන්නේ අවස්ථාවාදී ප්‍රතිපත්තියක් නැති දේශපාලනය කියලයි. (නි)
තමන් ඉන්නේ කොතැනද කියලා සමහරු දැන්වත් තේරුම් ගන්න වටිනවා (නි)
අනිල් රෝහණ මහත්යෝ දළදාවදින මනුසයට අපි ඡන්දෙ දෙනවා මිස ඉන්දියානු දෙවි සරණ පතන මිසදුටුවන්ට මේ බෞද්ධ ඡන්ද දෙන්න අපි ලෑස්ති නැ. (ස)
ගහ නැතත් මෛත්‍රී ගේ ජයග්‍රහෂණය වලකනු නොහැක (අ)
කිසිම අවශ්‍යතාවයක් නැත, හකීම්ට අවශ්‍යතාව තමන්ගේ උවමනාවන් ඉටුකිරීමට ජනතා රැල්ල දිශාවට හැරීමයි. දැන් එයා ප්‍රමාද වැඩියි. මුස්ලිම් ජනතාව දැනටමත් තීරණය කර හමාරයි කාටද ඡන්දය දිය යුත්තේ කියා. (නදී)
ගහ කොහේ හිටියත් මුස්ලිම්ස්වරු හැටියට අපි දන්නවා කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා. අපිට අායෙත් මේ රටේ යුද්දයක් ඇති කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.(නදී)
මහලොකුවට බෞද්ධකම ගැන කතා කරනවා. මාළිගාව ඉස්සරහා රේස් පදිනකොට කවුරුත් නිහඬයි. (නි)
මෙයාලා මොන තීන්දු ගත්තත් පාක්ෂිකයෝ ඡන්දය දෙන්නේ කාටද කියලා අපි දන්නවා (නි)
බන්දුලට ජනතාව මතක්වෙලා තියෙන්නේ ඡන්දෙ කිට්ටුව. (නි)
මෙයාලගේ තීරණයත් බාලගිරි දෝෂය වගේ. බොරුවට ගණන් උස්සනවා. දැන් පරක්කු වැඩියි. ඔය ගස් ටික තියාගෙන ඉන්න තැනම ඉන්න. පාක්ෂිකයෝ දැනටමත් තීරණය අරගෙන ඉවරයි. (නි)
රාජපක්ෂ පවුලට ජයවේවා!! (නි)
මේකේ අදහස් දාන කට්ටිය කියනවා රටට ආදරේ කට්ටිය මහින්ද මහත්තයට කියලා. එතකොට මෛත්‍රී පක්ෂයේ ඉන්න කට්ටිය රටට ආදරේ නැද්ද? (නි)
අනේ! අපිට නම් කොහොම වුණත් කමක් නැහැ (නි)
9 වෙනිදා වෙනතුරු ඉවසාගෙන ඉඳිමු නේද? (නි)
කවුරු ආවත් කවුරු ගියත් මෛත්‍රී දිනනවා (නි)
"පවුල් එක ගහක්" නෙමෙයි "පවුල් වනාන්තරයක්" වවලයි තියෙන්නේ. තේරුම් ගැනීම ඔබ සතුයි. (නදී)
මෙවර අපේ සහාය හංසයාට !!!! (නි)
ගහ කොතැනක හිටියත් බෞද්ධන් වන අපි සැමදා මහින්ද සමඟයි (නි)
අපි නම් ඕවට සැළෙන්නේ නැහැ (නි)
හැබැයි හැම ජනාධිපතිවරණයකදීම වගේ අවසන් මොහොතේ හරි අලියත් එක්ක එකතුවුණා. (නි)
ගහේ විතරක් නෙවෙයි ජනතාවගේ තීරණයත් අවශ්‍යයි (නදී)
කොන්දේසි රහිතව එන්න (නදී)
ඔන්න ඔහේ වැඩක් බලාගෙන ඉන්න. කරපු දෙයකුත් නැහැ නිකම් ශබ්දය විතරයි (නදී)
ලයනල්ගේ කතාව හරි. අපේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. ආණ්ඩුවේ නම් ගලක් උනත් මැණිකක්. විපක්ෂයේනම් මැණිකක් උනත් ගලක්. නිවැරදි දැක්මක් නැ. වාසියට කතා. (නදී)
මගේ තීරණය නම් රටේ මුලින්ම වෙන්න ඕනේ පාටට කතිය ගහන එක නවත්වලා නව ප්‍රජාතන්ත්‍රවාදය සුරකින දේශපාලන පක්ෂයක් බිහිකිරීම. දෙමළ, මුස්ලිම් සිංහල කියල වෙනසක් නොවෙන්න ඕනා (නදී)
මහින්ද හෝ මෛත්‍රී කවුරු ජනපති වුණත් අපේ අයට කවදාහරි තේරෙයි පාට පක්ෂ වලට බෙදිලා, රට ජාතිය, ආගම වෙනුවෙන් කටයුතු නොකළ එකේ වැරැද්ද (නි)
කාගේ පැත්ත ගනීද දන්නෙ නැහැ නේද? (නි)
හකිම් ගැන ලංකාවම දනී. ජනාදිපති තුමනි, ඔබගේ ජය නියතයි (නදී)
ගහ නැතත් මහින්ද උඩින්ම දිනනවා. ගිය ජනාධිපතිවරණයේදී ගස් නැග්ඟේත් රජයට නෙමෙයිනේ. (නි)
කවුරු ගියත් මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය ඉර හඳ වගේ විශ්වාසයි (නි)
ගහ කවදත් ආණ්ඩුව පැත්තෙනේ හිටියේ. හැබැයි විශ්වාස කරන්න අමාරුයි (නි)
මහින්ද මහතාට අපේ ආශීර්වාදය,ජය පැතුම් (නදී)
දයා, මාත් ආශිර්වාද කරනවා රාජපක්ෂ පවුලට 8 වෙනිදා වෙනකම් (නදී)
අද 23 නේද ? (නදී)
මම හිතන්නේ රටට වෙනසක් ඕන වෙලාව. (නදී)
ගහ එන එක හොඳයි.ආවේ නැතත් මෛත්‍රී දිනනවා සිකුරුයි.මේ රටට වෙනසක් අවශ්‍යම කාලය මේ. (නි)
රාජපක්ෂ පවුලට ජයග්‍රහණය ඉර හඳ වගේ විශ්වාසයි (නදී)
ගහ කොතැනක හිටියත් බෞද්ධයන් වන අපි සැමදා මහින්ද සමඟයි. අපට අමතක නැහැනේ පහු ගිය 2001 ඉදල 2005 වෙච්ච දේවල්. අඩුගානේ රිවිරැස මෙහෙයුම නවතන්න කියල මැඩම් උපදෙස් දීපු ආකාරයත් දැක්කනේ (නදී)
මහින්ද මහත්තයා මේ රටේ බලයට ගෙනාවේ, බලය මෙතුවක් රැකදුන්නේ සිංහල බෞද්ධ ජනතාව.ඔවුන් මහින්ද මහත්තයා සමඟ කියන එකත් ඔවුන්ගේ බලය කොපමණද යනවගත් ඔය කාට කාටත් 9 වෙනිදාට වැටහේවි. වෙන වෙන අයට ලංසු තියන්න මහින්ද මහත්තයාට අවශ්‍ය නැහැ.ඔවුන් රජුන් තනන්නෝ වෙලා හිටියේ අතීතයේ. (නි)
හකීම්ලා කවදත් කළේ තමුන්ගේ වර්ගයා පාවා දෙමින් බඩගෝස්තරවාදී දේශපාලනයක් කර ගෙන යාමයි. මුස්ලිම් අතළොස්සකට ජේපීකම් දෙන්න ඇමැතිවරයෙක් අවශ්‍ය නැහැ. අපි දන්නවා මෙදා කාටද ඡන්දය දිය යුත්තේ කියලා (නදී)
පක්ෂ භේදයකින් තොරව මේ පාලනය පැරදවීමට එක්විය යුතුයි. (නදී)
අවස්ථාවාදී හකීම් මේ වෙලාවේ පනින්නේ රටේ හොඳට නෙවෙයි කියලා කාටත් තේරෙනවා. අපි හැමදාමත් මහින්ද සමගයි. (නදී)
බෞද්ධ අපි සහ අනිකුත් සියලු බලවේග පොදු අපේක්ෂක සමග (නදී)
දැන්වත් අවදිවන්න. 1815 උන දේ නම් වෙන්න දෙන්න එපා (නදී)
බන්දුල පෙරේරා වගේ කෙනෙක් හිටියා ඒ කලෙත්. ප්‍රේමදාසගේ සපත්තු ලෙවකන්න උනත් සූදානම් කීවා (නදී)
ඔවුන්ගේ තීරණය කෙසේ වෙතත්, එය එන්නට ඉන්න සහ දැනට ඉන්න නායකයින්ට හොද පාඩම්. (නදී)
එක්කෙනෙක් නම් පැන්නා. අනික් කෙනා හෙට අනිද්දා පනී. මහින්ද දිනුවත් මෛත්‍රී දිනුවත් මොවුන් අයින් කරන එක තමා හොඳ. අවස්තවාදියෝ. අන්තිමේදී සිංහලයා බෙදුණු එකේ විපාක අපිට පෙනේවි. (නදී)
මෙවැනි අවස්ථාවාදීන්ට හොද පාඩමක් ඉගැන්විය යුතුයි. (නදී)
මහින්ද මහත්තය බලයට පත් කලේ සිංහල බෞද්ධයෝ. මාලිගාව ඉස්සරහ රේස් පදින්න දීලා කළේ බෞද්ධයාට කෙණහිලිකම්. මහනායක හාමුදුරුවරු කියන දෙයක් ඇහුවේ නෑ. දැන් පරක්කු වැඩියි (නදී)
විදායකය නැති කරනවා කියා ඇවිදින් නැවත තුන් වෙනි වරටත් ඉල්ලන්නේ ඇයි කියා සැකයක් මතුවෙනවා. (නදී)
කවුරු නැතත් රටේ බහුතරයක් මෛත්‍රී සමඟයි. මොන තර්ක දැම්මත්,රටට ආදරය කරන මිනිසුන්ගේ තරම අටවෙනිදාට බලාගනිමු. (නදී)
ගහේ වර්තමාන ජන්ද ප්‍රතිපලයන් දිහා බැලුවිට ගහට ඡන්ද පදනමක් නොමැති අතර මොවුන් මුස්ලිම්වරුන් නියෝජනය කරන පක්ෂයකුත් නොවේ. නමුත් අප බලාපොරොත්තු වන්නේ මෛත්‍රී පාලනයක්. (නදී)
පහු ගිය 2005 ඉඳලා 2010 දීත් ගහ හිටියේ මහින්දට විරුද්ධ පිලේ තමයි. (නදී)
බන්දුල ල කලබල උනා වැඩයි! තවම ගහ ගියෙත් නෑ.. අනේ මන්ද මොකට කලබල වෙලාද මේ තරමටම මේ දිනන අයම?(නදී)
ගහ ආවත් නාවත් 08 වෙනිදාට පවුල් ගහ කපලා බිමටම පෙරළලා දානවා (නි)
අපේ රට බහු වාර්ගික බහු ආගමික රටක්. ප්‍රශ්ණ ඇතිවීම ස්වාභාවිකයි. ඒවා බුද්ධිමත්ව විසඳාගන්න පුලුවන් නායකත්වයක් අවශ්‍ය වෙලාව. නැතුව මූල ධර්මවාදීන්ගේ අතකොළු නොවිය යුතුයි. (නදී)
අංශක 360 ක්ම වටේ කැරකෙනවා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
රිෂාඩ්ටත් පුළුවන්නේ බලපෑමක් කරන්න (නදී)
සුනිල්, කවුරුත් එහෙම තමයි. ඔය චන්ද්‍රිකා නෝනා අවුරුදු 11ක්ම හිටියේ කරාද ? දැන් මෛත්‍රීත් අවුරුදු 4ක් ඉන්නවා කියන්නේ (නදී)
මහින්ද මහත්තයව මේ රටේ බලයට ගෙනාවේ ඔය කවුරුවත් නෙමෙයි. මහින්ද මහත්තයාගේ බලය මෙතුවක් රැක දුන්නෙත් ඔය කව්රුවත් නෙමෙයි. ඒ දේ කලේ ජනතාව. ඔවුන් මහින්ද මහත්තය සමග කියන එකත් ඔවුන්ගේ බලය කොපමණද යන වගත් ඔය කාට කාටත් 9 වෙනිදට වැටහේවි. (නදී)