(රංජිත් රාජපක්ෂ )
ගසකින් වැටි පාසල් සිසුවෙක් අද (12) මියගොස් ඇතැයි බව මස්කෙලිය පොලිසිය පැවසිය.
මෙසේ ගසකින් බිමට වැටි මියගොස් ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ වත්තේ පදිංචි එස්.ජි.දිලුක්ෂාන් නැමති (14) හැවිරිදි පාසල් සිසුවෙකි.
පාසල් සිසුවා සිය නැන්දණිය සමග (12) දින දහවල් දර කැඩිමට ගොස් ඇති තිබේ.
එහිදී මිය ගිය සිසුවා අඩි 08 පමණ උසකින් යුත් වැඩමින් පැවති යුකෙලෙප්ස්ටික් කුඩා ගසකට නැග ගසක අත්තක් කපමින් සිටින අවස්තාවේදි ගස සමග සිසුවා බිමට වැටිමෙන් පාසල් සිසුවා එම ස්ථානයේදිමමියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd