(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පසුගිය මාස දෙක තුළ සියයට 25 කින් අඩු වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලි කප්පාදුව හේතුවෙන් සියයට 7 ක පමණ ඉල්ලුම අඩු වී ඇති බවත් මේ දිනවල පවතින උෂ්ණත්වය පහත වැටීම නිසා ඉතිරි සියයට 15 ක් පමණ අඩුවී ඇති බවත් රත්නායක මහතා කීය.
විදුලි ගාස්තු වැඩිවීමෙන් විදුලි පරිභෝජනය අඩුවේ යැයි පොඩි බලාපොරොත්තුවක් තිබෙන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාස්තුව වැඩිවීමෙන් පාරිභෝජනය අඩු වෙයි
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 August 2022 09:17 AM
මෙතෙක් පැවැති බොහෝ රජයන් තමන්ට කඩේ ගිය,තම දේශපාලන මතය පැතිරූ අය සුදුසුකම් ඇතත් නැතත්, දේශාපාලන සුදුසුකම් මත රාජ්‍ය ආයතන වලට ගත්තා.එය තමයි තිත්ත ඇත්ත.විදුලිබල මණ්ඩලය සඳහාත් එය එසේම සිදුවුණා.දේශපාලනයට කඩේ ගිය සුදුසුකම් නොමැති බොහෝ අය මේ රාජ්‍ය ආයතන වල සිටිනවා.පෝස්ටර් ගහලා රැකියාවට ගිය අය පාරිභෝගිකයන්ට ගෙම්බර් දාන්නේ, ඔවුන් එතන ඩිරෙක්ටර් ජෙනරාල් කියා හිතාගෙන. මෙවන් සේවකයන් මෙලෝ වැඩක් නොකොට පඩි ගන්නා අවස්ථා තියෙනවා.ඒත් මේ අයට විරුද්ධව වැඩ කරලා නිකන් ලෙඩ දාගන්න උසස් නිලධාරීන් කැමති නැහැ.මෙවැනි සේවකයන්ට වැටුප් ගෙවන ආයතන ලාභ නොලබන එක පුදුමයක්ද? කොපමණ හොරකම් වංචා තිබුණත්, ඒවාට දඬුවම් නැහැ.අවසානයේ ඒවා පියවන්න ලයිට් බිල වැඩිකොට ඒ බර ජනතාව මත පැටවීම තමයි සිදුවෙන්නේ
Prabha Wednesday, 10 August 2022 09:49 AM
මීල වැඩි කරලා පරිභෝජනය අඩු කිරීම යනු ජයක්ද ? මේ වගේ මිනිස්සු තමයි මේ රට නැති කරන්නේ
sharm warnWednesday, 10 August 2022 11:39 AM
තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න- අමාරුම නම් ආපසු අරගලයට එකතු වන්න
Truth Wednesday, 10 August 2022 11:18 AM
මේ පරිභෝජනය අඩු වීමට තවත් එක් හේතුවක්වුයේ ව්‍යාපාර කඩා වැටීමයි. එය කියන්න අමතක වුනාද?
gunda Wednesday, 10 August 2022 12:14 PM
අම්මපා ලයිට්බිල වැඩි කරන්න ජනකයට තිබුණු උණක්... පොරත් කොමිස් කාක්කෙක්...
සිල්වා Wednesday, 10 August 2022 01:12 PM
මිල වැඩි කිරීමෙන් පරිභෝජනය අඩුවේ යයි බලාපොරොත්තු වීම බොලඳ ක්‍රියාවකි. රටකට අවශ්‍යය වන්නේ නාස්තිය පිටුදැකීමයි. නාස්තිය හා දුෂණය නැතිකර මිල අඩු කරන්න කටයුතු කරන්න.