(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කොටුවැල්පොළ ප්‍රදේශයේ අලුත් අවුරැද්දට බුලත් කැඩිම සදහා ගසක නැග්ග පුද්ගලයකු ගසේ අත්තක් කඩා වැටි පසුව ලිදකට වැටි මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පැවැසිය.
තුන්කිඳ දිසානායකලාගේ චන්ද්‍රසිරි නැමති පනස් දෙක හැවිරිදි දෙදර පියෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි
අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අවශ්‍ය බුලත් කැඩිම සදහා ගෙවත්තේ ඇති අඩි හතලිහක් පමණ උසති ගසකට මොහු නැග තිබෙි.
එම ගසේ තිබුන දිරාපත් වු අත්තක් කඩා වැටී මරණ කරැ අත්ත සමග ගස යට තිබුන ලිදකට වැටි මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ ගිජිදාය දුටුවොත් වනසාය ළිඳේ පනිදාය වැටුනොත් ඌ කාය අතකින් කර වලකි අතකින් දඩුබෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැනිකෑය මෙහිදී පැනි කන්න දඩුවැල් බෑයක් නැතිවීම පමණයි අඩුවට තියෙන්නෙ