
(සුරංග රාජනායක)
ගම්පොළ ජාත්‍යාන්තර පාසලක පෙර පාසල් දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියදී විශාල ගසක් කඩාවැටීමෙන් පෙරපාසල් සිසුවෙකු මියගොස් තවත් දරුවන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ දරුවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බැවින් එක් දරුවකු මහනුවර මහ රෝහලට රැගෙන ගොස් ඇත
මෙසේ මියගොස් ඇත්තේ ඉල්ලවත්තේ දැරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නෙතු අග තෙමී ගියේ දියණිගේ රුව දැකලා - මරු තුරුලට ගියේ ඇයි අප හද දවලා - රට දැය බබලන්න සිටි දරු දැරි ඔබලා - ඇඟ මත කිමද වැටුණේ ගස දුර නොබලා "