මහ රෑ හමා ගිය සැඩ සුළඟක් සමඟ අංකුඹුර පල්ලේගම නිවසකට කිතුල් ගස් දෙකක් ,සාදික්කා ගසක් ඇතුළු ගස් හතරක් කඩා වැටී නිවස මුළුමනින්ම වාගේ වැනසී ගියේය.
රාත්‍රීයේ නිදා සිටි සිව් දෙනාගෙන් දෙදෙනෙක් තුවල ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හෙන පාත් වෙන්නේ නැති බැරි මිනිසුන්ටමයි. (නදී)
කියලා වැඩක් නැහැ ඉසුරන්දි, හැම කරදරයක්ම අසරණ අයට. බලන්න වැටී තිබෙන ගහේ තරම. පව් අසරණයින්! (නි)