
(ඩයනා උදයංගනී)
ගෘහස්ථ ගෑස් සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එම මිල සූත්‍රය අනුව සෑම මසකම 5 වැනිදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම ජල හා මලාපවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd