(යොහාන් බාසුර සහ රංජන් කස්තුරි)
ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ.
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස්දී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නේ කොහේද? වෙන්නේ මොකක්ද? මතක් වෙන්නේ මියගිය සුනිල් පෙරේරා ගැයූ මුං කෙලින්නේ පිස්සු ගීතය තමයි...
උපරිම රුපියල් 1000කින් වැඩිකිරීම සාධාරණයි.