
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් රැගත් නෞකාව අද (30) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයට ළගා වූ බවත් එහි ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බවත් ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ගෑස් ගොඩබෑම අවසන් වූ වාහාම නිෂ්පාදනය ආරම්භ කර බෙදාහරින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මෙම නෞකාව පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබුණ ද දින පහක් ප්‍රමාද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් ලැබෙනතුරු නාගරික ජනයා විදුලියෙන් උයනවග බලධාරීන් දැනගනිත්වා...!
දැන්නම් මේ බෙරපදේ තිත්තවෙලා. හැමදාම නැව් එනවා. හැමදාම ගෑස් පෝලිම තියෙනවා. කියපු විදිහට ගෑස් ආවානම් ලංකාව අද අහසේ පාවෙන තරම්ම ගෑස්වලින් පිරිලා.. හැම කෑමක්ම ගණන් නිසා මිනිසුන් දැන් දැන් ගෑස් බොන්න පුරුදු වෙලාද මන්දා...?