(යොහාන් භාසුර)
ගෑස් මෙට්‍රික්ටොන් 3500ක රැගත් නෞකාව හෙට (සඳුදා) පස්වරු 1.00 ට කොළඹට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.
කාලගුණය යහපත් වුවහොත් එම නෞකාව කෙරවලපිටිය ලිට්‍රෝ ගොඩබෑමේ පර්යන්ථයට නැංගුරම්ලෑමට හැකිවනු ඇති බවත් පරීක්ෂණය සඳහා තවත් පැය 10 ක් ගතවනු අඇති බව එම සමාගමේ උසස් නිලධාරියෙක් කීය.
ෙක්‍රියාවලිය නියමිත ආකාරයට සිදුවුවහොත් ලබන බදාදා (25 වැනිදා) පෙරවරුවේ සිට බෙදාහැරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd