(යොහාන් භාසුර)
ගෑස් මෙට්‍රික්ටොන් 8500 ක තොගයක් ඉදිරියේ දී ලිට්‍රෝ සමාගමට ලැබීමට නියමිත බවත් ගෑස් නිෂ්පාදන කටයුතු නැවත ලබන 18 වෙනිදා සිට ආරම්භ කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයත් නිකුත් කරමින් පවසයි.
ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදනවලින් අදාල ගෑස් තොගය මිලදී ගැනීමට නියමිත බවත් අප්‍රේල් මාසයේ මේ දක්වා කාලය තුළ ගෑස් සිලින්ඩර ලක්ෂ 8 ක ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් ලිට්‍රෝ සමාගම එම නිවේදනයේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd