
(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් හෝ සිලින්ඩර් සම්බන්ධයෙන් ගැටළු 1311 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකිය.
රටපුරා ගෑස් අනතුරු අඛණ්ඩව සිදු වීම පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරියකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිලින්ඩරේ පිපුරුවමද මේ නොම්මරේට කථාකරන්න ඕනේ එහෙමත් නැත්තම් පුපුරන්න ඉස්සෙල්ලද?
මා දින 7 කට ඉහතදී මිළදී ගත් ආබාධයකින් තොරව භාවිතා කළත් නො 30 දින ගෑස් ලිප සම්බන්ධ කළ විට පමණක් එහි ඔල්නේටරයේ සු ශබ්දයක් නිකුත්වේ .එම නිසා එය ක්‍රියාත්මක නොකෙළෙමි .කුමක් කළ යුතුද?
බෝම්බෙ පිපිරුවායින් පස්සෙද කියන්න ඕන නැත්තන් ගෑස් බෝම්බෙ ගෙදර ගෙනාපු ගමන් කිවානන් හරිද?
මම ඔය අංකයට කතා කලා. විනාඩි ගානකට පස්සේ කෝල් එක කට් උනා. කිසිම කෙනෙක් කතා කලේ නැහැ. ගෑස් වල ප්‍රමිතිය ගැන කීව බොරුව වගේම තමා මේ අංකය ගැන කියන බොරුවත්
ඊට වැඩිය නරකද අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකුගේ දුරකථන අංකය පල කළා නම් .තත්වයෙන් බාල භාණ්ඩ වෙළඳපොළට නිකුත් කරලා වියදමත් පාරිභෝගිකයාමද දරන්න ඕනේ.
රට රකින විරුවා
නන්දගේ අම්මාව අමතන්න...
දැනට ගෑස් අනතුරු ප්‍රමාණය ඉක්මවා යනවා. වහාම වෙළෙද පලේ තිබෙන සියළු ගෑස් සිලින්ඩර් ගෑස් සමාගම වෙත ආපසු කැඳවිය යුතුයි...
හැම දෙපාර්තමේන්තුවකින්, ආයතනයකින් හොට්ලයින් අංක දෙනවා.. නමුත් රිං වෙනවා විතරයි.. ඒ පැත්තෙන් රිසීවරය උස්සන කෙනෙක් නැහැ...
මම ඔය අංකයට කතා කළා. විනාඩි ගාණකට පස්සේ කෝල් එක කට් වුණා. කෙනෙක් කතා කලේ නැහැ. ගෑස්වල ප්‍රමිතිය ගැන කීව බොරුව වගේම තමයි..