(ඉන්දිකා රාමනායක)
ගෑස් ඉල්ලා බොරැල්ල කොටා පාර හා දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
මේ හේතුවෙන් බොරැල්ල , සිට රාජගිරිය දක්වා වාහන ධාවනයට බාධා එල්ල වීම නිසා දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd