
(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ මරා දමා ඇත්තේ දේශාන් එරන්ද නමැති 33 හැවිරිදි ගව හිමියකු බව පොලිසිය කියයි .
අවිවාහකයකු වූ ඔහු තංගල්ල නලගම පදිංචි කරුවෙකි. ගවයින් බැදීමට ගිය තරුණයා නිවසට නොපැමිණීම නිසා පවුලේ අය සොයා බැලීමේදී වෙඩි තබා ඝාතනය කළ ඔහුගේ සිරුර හමුවී ඇතැයි පොලිසිය පැවසීය .
මළසිරුර තංගල්ල මූලික රෝහලට රැගෙන විත් ඇත. තංගල්ල පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගවහිමියා වෙඩි තබා මරාදමලා
Sujith Thursday, 19 September 2024 05:44 PM
ගාලෙන් පැනලා අලුතින් වෙනත් ගාලක් හදාගෙන නායකයෙක් වෙන්න බලාපොරොත්තුව හිටපු හරකෙක් කරපු වැඩක් වෙන්න ඇති...