(බී.ජී චතුරංග )
මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩාටුගම, නිදිගම ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.බී. සහිරා බිබී නැමති 62 හැවිරිදි කාන්තාවකි.
ඇගේ සැමියා සමඟ ගොස් බැඳ සිටි ගවයන් යළි රැගෙන එමින් සිටි අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා