වැලිගම සිට බේරුවල දක්වා රැගෙන යමින් සිටි ගවමස් කිලෝ 43ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුට බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා රුපියල් 25,000ක දඩ නියම කළේය.

එම් ජේ එම් පස්ලාම් (25) වරද පිළිගත්තේය.

මස් තොගය විනාශ කරන ලෙස ද නියෝග කැරිණි.