
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්තොටුපළේ උසස් නිලධාරියෙක් පැවසීය.
මගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ අද අළුයම 1.13 ට ගුවන්ගත කළ එම ගුවන්යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අළුයම 1.55ට පමණ නැවත ගොඩබැස්සූ බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වයි
Dharmatileke Tuesday, 19 March 2024 02:13 PM
ඔය ගුවන් යානයට නමක් නැද්ද, රටක් නැද්ද
පැරකුම්Tuesday, 19 March 2024 05:35 PM
ඕක ඉතිං අහන්නත් දෙයක්ද? ශ්‍රී ලංකන් එයා මිස වෙන මොකක්ද?
චන්දනTuesday, 19 March 2024 07:07 PM
ෂුවර් එකටම ශ්‍රී කියලා පටන්ගන්න නමක් ඇති.
samWednesday, 20 March 2024 02:04 AM
නමක් රටක් නැති වුණාට, වැඩි කලක් නොගිහින් ඉන්දුනීසියාවේ ගරුඩා එයාලයින් ඒකට වෙච්චි දේ වෙනවා. ඒ කියන්නේ ලෝකයේ දියුණු රටවලට ඇතුල් වීම තහනම් කෙරෙනවා...
Ratne Tuesday, 19 March 2024 05:37 PM
චී ලන්කන්..?
sampath Tuesday, 19 March 2024 09:01 PM
මගීන්ට කරදරයක් නැතිව බිමට බාපු එක ගොඩක් හොඳයි...
Osmund Silva Wednesday, 20 March 2024 07:37 AM
ගුවන් සේවය ගැන සඳහන් කිරීමට වාර්තාකරු අපොහොසත් වී ඇත. මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් නොවන බව මට හොඳටම විශ්වාසයි. නැතිනම් මේ ප්‍රවෘත්තිය පටන් ගන්නේ ශ්‍රී ලංකන් නමින්.
de silva berlin Wednesday, 20 March 2024 10:11 AM
නමක් ලියන්න අවශ්‍ය නැහැ.. ලංකාවෙන් පිටත්වෙන 30-40% ප්‍රමාණයක් ගුවන් ගමන් ප්‍රමාද වෙන හෝ අවලංගු වෙන හෝ මගින් හරවාගෙන එන ගුවන් සේවය කුමක්ද කියලා ඇහුවාම ඕනේ පොඩි කෙනෙක් දන්නවා..
sarath Wednesday, 20 March 2024 10:12 AM
මේක හොල්මන් ගුවන් යානයක්...!
Susan Wednesday, 20 March 2024 11:51 AM
මීයා ඇල්ලුවා ද. සිරිපාල ට කේන්ති ගියාද....