90 දශකයේ අතිශය ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් වූ ගෝවින්දා රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් මේ වසරේදී තිරගත වීමට නියමිතය. ඒ ‘ආ ගයා හිරෝ’ චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන ගෝවින්දා සමගින් අශ්තෝෂ් රාණා, රිචා චඩ්ඩා, මුරලි ෂර්මා, රංගනයෙන් එක්වෙති.
මෙය ගෝවින්දාගේ පළමු සිනමා නිෂ්පාදනය වීම විශේෂත්වයකි. එමෙන්ම ‘ආ ගයා හිරෝ’ චිත්‍රපටයේ තිර රචනාවද ඔහු විසින් රචනා කර තිබේ. මෙම චිත්‍රපටය එළැඹෙන මාර්තු 03 වැනිදා බොලිවුඩ්හි ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd