IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගුවන් හමුදාවෙන් විෂබීජ නාශක ඉසින කතාව අසත්‍යයි

කොරෝනා වයිරසය මැඬ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව විසින්, හෙලිකොප්ටර් යානා යොදාගනිමින්  විෂබීජ නාශක ඉසින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.

ගුවන් හමුදා මාධ්‍ය  ප්‍රකාශක ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ, එවැනි කිසිදු පියවරක් තවමත් ගුවන් හමුදාව ක්‍රියාවට නංවා නොමැති බවයි.

 



අදහස් (2)

ගුවන් හමුදාවෙන් විෂබීජ නාශක ඉසින කතාව අසත්‍යයි

හේරත් Tuesday, 24 March 2020 12:39 PM

මේ වින විට රටේ පවතින වසංගතය ආශ්‍රීතව විවිධ කටා කථා සහ මිථ්‍යා මත බොහෝ පැතිර යනවා!‍ මේ අතර ප්‍රධානම මාතෘකාව වන්නේ ගුවනින් විෂ බිජ ඉසිම, සහ මුඛ/මුව ආවරණ ගැන තිබෙන විවාදයයි. අද දිනයේ විදිවල මේ ගැන බොහෝ ආරවුල් ඇති වුනා! ආවරණය පැලඳි අය, නොපැලඳි අයව දැඩිව විවේනය කල අතර ඇතැම් තැන්වල දැඩි උණුසුම්කාරි සිදුවිම් ඇති වුනා. සමහර අවස්ථාවල පොලිසියෙන් ආවරණ නොපැලඳි අයව පලවා හැරියා!!! - මා සිටින ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ශබ්ද වාහිනි යොදාගෙන ප්‍රචාරය කලා මේ ආවරණ පළදින ලෙස. වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරන ආකාරයට මේ ආවරණ පැලඳීම අනිවාර්යය නොවේ! එමෙන්ම, හැමෝටම මෙය සපයා ගත නොහැක. අනිත් අතිට ඇති ගැටලුව මෙම ආවරන පැලඳු පමණින්ම වසංගතයට ගෙදුරු නොවේද වැනි ප්‍රශ්නයි! වඩාත්ම වැදගත් වන්නේ "රජයේ එක් වග කිව යුතු ආයතනයක්" මැදිහත්ව එක මාතෘකාවක් ගැන එක "රාජ්‍ය නිවේදනයක්" නිකුත් කිරිමයි. එය සංස්කරණය නොකර ප්‍රචාරය කිරිම පමණක් මාධ්‍ය වගකිම සේ සැලකිය යුතුයි! - ව්‍යසන කලමනාකරනයකදි, එය පාලනය කිරිමට නිවැරදි තොරතුරු වලට මුලික කාර්යයක් ඉටු කර හැකිය.

:       0       8

RaveendraWednesday, 25 March 2020 04:22 AM

ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු. මෙම බැරෑරුම් අවස්ථාවේ යම් යම් කණ්ඩායම් බොරදියේ මාළු බෑමද පටන්ගෙන තිබෙන බවක්ද දැකීමට හැකිය. එබැවින් සියලුම මාධ්‍යවල වගකීම වනුයේ තම පුරවැසියන්ට මෙම අවධානමින් බේරීමට හැකි නිසි තොරතුරු වගකීමකින් ලබාදීමත් බව අපි සදහන් කරන්නෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site