ගුවන් හමුදාපති එයා මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතුරුගිරියේ අනතුර වූ ස්ථානයට ගියේය.
ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඔහුට එහි දී අනතුර පිළිබඳ විස්තර කළහ.
අනතුරට පත් යානය පිළිබඳව තොරතු දැනගැනීමට එහි දී ගත් උත්සාහය අසාර්ථක විය.
ගුණතිලක මහතා පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවක දී ඒ ගැන පවසා ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක ඉදන් රත්මලානට අවේ මොකටද මිදුම එක්ක ඒ ගැන හොයල බලන්න. මෙතන දේශපාලන සම්බන්ධයක් තියෙනවද? මොකද කිසිම දෙයක් රැගෙන ගිහින් නැහැ. අරන් යන්න එන්න ඇත්තේ (නදී)
මීදුම තියෙද්දී වෙන ගුවන් යානා බිමට බස්සන්නේ නැද්ද ? තාක්ෂණය දියුණු මේ කලේ.(හේ)
මෙය ආව කියල කියල මොනවා කරන්නද ? (අ)