බංඩාරගම අදිවේගි මාර්ගය අසලට වැටුනු බව කියන පුහුණු ගුවන් යානා රෝදයේ තව කොටස් ඇද්දැයි සෙවීමට ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් පොලීසිය සමග අවට කඳු පෙදෙස් සෝදිසියකට ලක් කරයි.
රෝදය සවිකර තිබූ ආදාරකයෙන් කැඩී වැටෙන්නට ඇතැයි දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුවන්යානය ඉන්දියාවේ නිෂ්පාදිත එකක්ද ? මග යන කොට කැඩෙන කෑලි හැලෙන බජාජ් වාගේ (නදී)
තව ඉස්සරහට අහස් යානා උඩින් යනකොට කෑලි අහුලන්න බිමින් ලොරි දාන්නේ කව්ද? (නදී)
නාලක ඔය හරියටම් හරි සමහරවිට චීනය වෙන්නත් පොඩි ඉඩක් තියනවා (අ)
චීනයේ නිෂ්පාදිත එකක් වගේ. යනකොට කැලි හැලෙනවා. (අ)
ඔය කන්දේ හොයා හොයා බලනවට වැඩිය ලේසි නැද්ද. ගුවන් යානයේ මොනවද අඩු කියල බලන එක. මෙහොමත් මොළ (අ)
ඇග සීතල වෙනවා . ගුවන් යානයක රෝදයක් ගැලවෙනවා කියන්න සෙල්ලමක් නෙමෙයි .ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කල සියලු ගුවන් යානා වලට වහාම දැන්විය යුතුයි. අවම වශයෙන් අනතුර අවම කර ගැනීමට හෝ ගොඩබෑම කල් දැමීමට හෝ පුළුවන් . ඉමේර්ජන්සයි ගොදබාමකට සුදානම් වෙන්න පුළුවන් .අඩුම ගන්නේ කිට්ටු සියලු ගුවන්තුටුපොලවලට දැනුම් දෙන්න (අ)
මේක හරියටම අධි වේග පාරටම වැටුන එක පුදුමයක්. (අ)
බන්දුල වරද්දාගෙන .පුහුණු ගුවන් යානයක් කියල තියනවා දැක්කේ නැද්ද ?.ගොඩබෑම කල් නොදා ගුවන් යානය අහසේ නතර කරලා තියන්න බැරිද බන්දුල තුමෝ ?.(දී)
ඕක කුරුම්බැට්ට මැෂිමක කෑල්ලක්ද කියල හොයල බැලුවනම් හොඳයි.!!!!!!!(දී)