IMG-LOGO

ගුවන් යානය මුදා හැරියාට රුසියාවෙන් ප්‍රතිචාර

(විමුක්ති එස් රුද්‍රිගු)

එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකා බලධාරීන්ට ස්තුතිය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

 එම නිවේදනයේ මෙසේ සඳහන් වේ

" කොළඹ වාණිජ මහාධිකරණය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා තබා ගැනීම සඳහා ජූනි 2 වැනිදා ලබා දුන් වාරණ නියෝගය අද අත්හිටුවන ලදි. අත්හිටුවූ පසු ගුවන් යානය මොස්කව් බලා පියාසර කළ අතර මෙම තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු"

 



අදහස් (6)

ගුවන් යානය මුදා හැරියාට රුසියාවෙන් ප්‍රතිචාර

Mahesh Tuesday, 07 June 2022 12:18 AM

අම්මෝ ස්තුතියි පුටින් මහත්තයෝ. අපි බයෙන් හිටියේ කොයි වෙලේ මිසයිල් පාරක් කන්න වෙයිද කියලා. අලි මදිවට හරක් කියලා. අපිටමයි වෙන්නේ.

:       1       4

ජුනයිඩ් Tuesday, 07 June 2022 06:06 AM

එතකොට මේ වැඩේ අල කළාය කියන පෙරකදෝරු පඬිතුමාටයි පිස්කල් ඇත්තාටයි මොකුත් ඇක්ෂන් එකක් ගන්න උවමනා නැද්ද? රුසියා- ලංකා සබඳතා බිඳින්න මේ දෙන්නා බළල් අත් වුනා කියලයි රටවැසි මහජන බොහෝ දෙනෙකුගේ අදහස.

:       1       10

කිරි පුතා Tuesday, 07 June 2022 10:31 AM

එම නරක තීරණය ගත් පුද්ගලයින් ගැන සොයා බැලිය යුතුයි . නැවත එවැනි දේ සිදු නොවන්න

:       0       19

fairoos Tuesday, 07 June 2022 12:08 PM

ඇත්තට මෙහෙම ප්‍රතිචාරයක් ආවාද >නැත්නම් අපිම ලියාගත්තාද?

:       1       9

Bamunuarachchi Wednesday, 08 June 2022 11:54 AM

එහෙනම් අපිට සංචාරකයෝ එවන්න හොඳේ. හාමුදුරුවෝ කිව්වලු... යාන්තම් ඇති ඒ ඒකත් ගියා.

:       0       6

ඒඩ්‍රියන් ෆර්ත් Thursday, 09 June 2022 09:28 AM

එතකොට මේ තරම් පිස්සුවක් කෙලපු "නඩ්ඩ" ට වෙන දෙයක් නැද්ද ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 374 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site