කටුනායක සිට රත්මලානට යන අතරතුර ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 ගුවන් යානය අනතුරට පත්වන්නට ඇතැයි සිවිල් ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ නාමල් මහතා කියයි.

එහි පස් දෙනකු ගමන් කළ බවට වාර්තා වූ බව ද ඔහු පවසයි.