හෝකන්දර හොරහේනේ ඇන්ටනෝර් අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගත් නාමල් චතුරංගගේ දෙපා දණහිසින් පහල ද, අතක් ද බරපතල ලෙස පිළිස්සී තිබූ හෙයින් ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා කියයි.
සැත්කමට දෙපැයක් ගත විය.
හෝකන්දර හොරහේනේ ඇන්ටනෝර් අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගත් නාමල් චතුරංගගේ දෙපා දණහිසින් පහල ද, අතක් ද බරපතල ලෙස පිළිස්සී තිබූ හෙයින් ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා කියයි.
සැත්කමට දෙපැයක් ගත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභාවප්‍රාප්ත උදාර රණවිරුවන්ට නිවන් සැප! ජීවත්වන රණවිරුවාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
දළදා සමිඳු පිහිට ලබා ඉක්මන් පිහිට ලැබේවා (දී)
පණ නම් තණ අග පිනිබිදු වැන්නේ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා (නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා (දී)
පණ නම් තණ අග පිනිබිදු වැන්නේ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා. (නදී)
ඉතාම කණගාටුදායක සිදුවුමක්. මැරුණු විරුවන්ට නිවන් සුව පතනවා. අත්, පා අහිමිවුණ විරුවා ගැනත් මියගිය ගුවන් නියමුවාගේ මනාලිය වුණ නැගණිය ගැනත් ඒ හා සමානම කණගාටුවක් ඇතිවෙනවා. ඔවුන්ට දෛවය තවත් අකාරුණික නොවී ඉදිරි ජීවිතය හෝ නිරෝගිව, කරදරයකින් තොරව ගතකරන්න ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා. (නි)
අභාවප්‍රාප්ත උදාර රණවිරුවන්ට නිවන් සැප! ජීවත්වන රණවිරුවාට ඉක්මන් සුවය! (නි)
ඔබට ඉක්මන් සුවය (අ)
ඔබට අත පය නැති වුවත් අපි ඔබ සමඟයි ඔබ තනිවී නොමැත.(හේ)
ඉක්මන් සුවය ලැබේවා.(හේ)
ඔබට කුමක් වුවත් අපි ඔබ සමඟයි.(හේ)
සසර වසන තුරු මෙවන් විපත් යලි නොම වේවා!. ඔබට ඉක්මන් සුවය. අනෙකුත් අයට නිවන් සුවය පතමි. (නදී)
අත පය නැතිව ජීවත්වෙනවාට වඩා මැරුනා නම් හොඳයි. මම මේ කියන්නේ අවංකවමයි. (නදී)
අනේ පව් ඉක්මනට සුවපත්වේවා. (නදී)
ඔබේ ජීවිතය බේරීම හාස් කමක්. අතපය නැති උනත් ඔබව ගුවන් හමුදාව ජිවිතකාලය පුරා රැක බලාගනිවී..ඉක්මන් සුව ඔබට. (නදී)
අපගේ බලවත් කණගාටුව! ඉක්මන් සුවය පතනවා (නි)
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව පතමි. කිසිම කෙනකුට ඒ වගේ විපතක් වෙන්න එපා. ජිවිතේ අනියත බව හොදට අපේ සිත් වලට තේරුම් ගන්න ඕනේ. හැම මොහොතේම ජිවත් වෙන්න වාසනාව ලද එකම විරුවට ඉක්මන් සුවය ලැබේවා (නදී)
ඔබට ඉක්මන් සුවය හා නිදුක් නිරෝගිමත් හෙට දිනකට මගෙන් සුබශින්ෂණ..!(හේ)
සොයුරනි ඔබට ඉක්මන් සුවය ලැබේවා. (හේ)
දුකක් වුනාට ජීවිතේ බේරුනා එක ගැන සතුටුයි. ඉක්මන් සුවය ලැබේවා.! (හේ)
ඔබට ඉක්මන් සුවය සහ දිරිය පතමි. (අ)
ඉතා කනගාටුදායක සිද්ධියක්. මරණයට පත් වුනු ගුවන් භටයන්ට නිවන් සුව පතමි.! තුවාල වූ සෙබලාට ඉක්මන් සුවය පතමි. (ර)
අනේ.! පොඩි අපරාදයක්ද මේ.? දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙන්න කියලා පතමි.! (ර)
ජීවිතය බේරුනත් අත් පා නැතිව ජිවත් වෙන්නේ කොහොමද දෙවියනේ!(හේ)
දුකක් උනාට ජීවිතේ බේරුනා එක ගැන සතුටුයි. ඉක්මන් සුවය ලැබේවා.! (ර)
තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුවය පතමි (දී)
අනතුරෙන් දිවිගළවාගත් ගුවන් භටයාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වෙරදරනු ලබන වෛද්‍ය මණ්ඩලයට සමස්ත ජාතියම ප්‍රණාමය පුදන අතර දිවිඅහිමි වූ වීර භටයන්ට නිවන් සුව පතනවා (නි)
ඇයි දෙවියනේ මෙහෙම අපරාද වෙන්නේ.? (ර)
ඉක්මන් සුවය පතමි.! (ර)
ඉක්මන් සුවය පතමි (දී)
අනතුරින් මියගිය සියලු දෙනාටම නිවන් සුව පතමි (දී)
මේ අනතුරින් මියගිය විරුවනි ඔබට නිවන්සුව පතමි. අසාධ්‍යව ප්‍රතිකාර ලබන විරුවාණෙනි ඔබට ඉක්මන් සුවය (දී)
උදාර රණවිරුවන්ට සහන සලසන්න.(හේ)
ඉක්මන් සුවය ලැබේවා.(හේ)
ඉක්මන් සුවය පතමි.! (ර)
බුදු සරණින් සුවය ලැබේවා! (නි)