හෝකන්දර ගුවන් යානා අනතුරින් මියගිය සහායක නියමු පියාසර ලුතිනන් අමරතුංග ආරච්චිගේ ධනු තරංගට, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා අවසන් ගෞරව දැක්වීය.
හෝකන්දර ගුවන් යානා අනතුරින් මියගිය සහායක නියමු පියාසර ලුතිනන් අමරතුංග ආරච්චිගේ ධනු තරංගට, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා අවසන් ගෞරව දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දයාබර සොයුරාට නිර්වාණ සම්පත්තියම පතන අතර, මේ අකල් මරණයෙන් විවාහයෙන් මාස එකහමාරක් වැනි සුළු කාලයක් සතුටින් දිවි ගෙවූ මේ සොයුරාගේ දයාබර බිරිදට හා මව්පියන්ට කම්පා නොවී වේදනාව දරා ගැනීමට සියලු ශක්තිය ලැබේවා...!!!(හේ)
රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (හේ)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (හේ)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
මෙවන් අකල් මරණ සිදු නොවේවා කිසිවෙකුටත්.(හේ)
මේ සිද්ධ වුණ දේ ගැන ගොඩක් දුකයි.ඔබට නිවන් සුව සොයුරණි.(හේ)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
මේ අකල් මරණයෙන් විවාහයෙන් මාස එකහමාරක් වැනි සුළු කාලයක් සතුටින් දිවි ගෙවූ මේ සොයුරාගේ වාසනා අක්කා හා එම මව්පියන්ට කම්පා නොවී වේදනාව දරා ගැනීමට සියලු ශක්තිය ලැබේවා.. ධනු අයියේ නිවන් සුව ලැබේවා (හේ)
අපි දුක් වෙනවා උන දේ ගැන. මේ අකල් මරණයෙන් විවාහයෙන් මාස එකහමාරක් වැනි සුළු කාලයක් සතුටින් දිවි ගෙවූ මේ සොයුරාගේ වාසනා අක්කා හා එම මව්පියන්ට කම්පා නොවී වේදනාව දරා ගැනීමට සියලු ශක්තිය ලැබේවා. ධනු අයියේ නිවන් සුව ලැබේවා (නදී)
පළමු රැලිය දවසෙම මෙහෙම වැඩක් උනා කියන්නේ එතරම් සුබ දෙයක් නෙමෙයි (නදී)
ඔය දේශපාලුවන්ගේ වැඩ මේවගේ වටිනා ජීවිත වලට සමාන කරන්න එපා මහත්තයා (නදී)
ඔබට නිවන් සුව ලැබේවා! මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
අපේ පාසලේ, ( හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය) කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වූ ධනු අයියේ, ඔයාට නිවන් සුව! (නි)
රණවිරු සොයුර,ඔබට නිවන් සුව! දේශපාලන වාසි වලට මේ මියගිය රණවිරුවන් ගාවාගන්න නම් එපා (නි)
අපගේ බලවත් ශෝකය. මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් නොවේවා (නදී)
සොයුර, ඔබට අමා මහා නිවන් සුව! (නි)
මට මේ රටේ යුද්ධය තිබුණ කාලය මතක්වුණා. මේ වගේම ජීවිත රැසක් අපට නැතිවුණා. ඔබට නිවන් සුව පතමි! (නි)
අසෝක, මෝඩකම තිබුනට මෙහෙම කතා කියන්න එපා. ඛේදවාචකයක් වුණ වෙලාවට පක්ෂ භේද ඇදගෙන දඟලන ඔයාට වලිගයක් තියෙනවද කියො අතගාලා බලනවද? (නි)
රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව ලැබේවා ! (නදී)
ඔබට නිවස් සැප ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
කාගේ වරදින් සිදු වුණිද මේ විපත. (නදී)
මෙවන් අකල් මරණයක් සිදු නොවේව ඔබලාට නිවන් සුව ප්‍රර්ථනා කරමි(නදී)
පියාසර ලුතිනන් අමරතුංග ආරච්චිගේ ධනු තරංග රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (නදී)
මෙවන් අකල් මරණ සිදු නොවේවා කිසිවෙකුටත් ලබන ආත්මෙත් අපි අතරම ඉපදේවා නිවන් සුව ලැබේවා වීරයාණනි.......!(බ)
ඔබට මොක් සුව ලැබේවා.! ඔබගේ බිරිඳට හා පවුලේ සැමට මේ දුක දරාගැනීමට ශක්තිය ලැබේවා.! (ර)
රනවිරුවානනී ඔබට නිවන් සුවයම ලැබේවායි පතමි. (නදී)
මේ සිද්ධ වුණ දේ ගැන ගොඩක් දුකයි. ඔබට නිවන් සුව සොයුරණි (නදී)
ඔබට නිවන් සුව පුතේ (නදී)
සසරේ යලි කිසිම දිනෙක මෙවන් අකල් විපතක් සිදු නොවේවා. නිවන් සුවයම ලැබේවා (නදී)
ඔබට නිවන් සැප පතමි. (නදී)
ඔබට අකල් මරණයක් නොවේවා. ඔබට නිවන් සුව (නදී)
ඔබට නිවන් සුව පුතේ! (නදී)
නිවන් සූව ලැබේවා (නදී)
ඔබට නිවන් සුව. කිසිදා මෙවන් අකල් මරණයක් නොවේවා (නදී)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (නදී)
ඔබට නිවන්සුව අත් වේවා විරුවාණෙනි ! (නදී)
මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා! ඉපදෙන ජාති ජාතිත්.ඔබට නිවන් සුව පතමි!(හේ)
විරුවණි ඔබට නිවන් සුව.මෙවන් අකල් මරණ සිදු නොවේවා.(හේ)
ලබන ආත්මෙත් අපි අතරම ඉපදේවා (නදී)
විරුවණනි අපේ සම යම් දවසක් නික්ම යා යුතුය එනමුදු ඔබට මෙවන් අකල් මරණයක් මතු උපදින භාවයේදී අත නොවේව ඔබට නිවන් සුව. (හේ)
රණවිරුවනි ඔබ දිව්ව්‍ය ලෝකෙටම යන්න කියා පතමි.(හේ)
කිසිදා මෙවන් අකල් මරණයක් නොවේවා ඔබට නිවන් සුව. (හේ)