IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන් තැපැලෙන් ආ කොකේන් පාර්සලය ගන්න ආ දෙන්නා මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

දකුණු අප්‍රිකාවේ සිට මෙරටට ගුවන් තැපැල් මගින් ගෙන්වන ලද බව කියන කොකේන් පාර්සලයක් බාර ගැනීම සඳහා ඔරුගොඩවත්ත භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසිපහක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී කොකේන් මත්ද්‍රව්‍ය මෙරට ගෙන්වීම සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

ගුවන් තැපැලෙන් ආ කොකේන් පාර්සලය ගන්න ආ දෙන්නා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site