(ටෝනි කරුණානායක)
කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ නිදැල්ලේ රැදී සිටි පුද්ගලයන් 60 දෙනෙකුට එක් අයකුට රුපියල් 1500 බැගින් රුපියල් 90000 ක දඩයක් නියම කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය අද (3) නියෝග කළාය.
කටුනායක ගුවන් තොටුපල පොලිසිය සෝදිසි මෙහෙයුමකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චෝදනාවෙන් අදහස් වෙන්නේ මොකක්ද කියල මට නම් පැහැදිලි නැහැ.... තහනම් ප්‍රදේශයක හිටිය කියන එකද තහනමක් නැතත් නිකම් ඔහේ කතා කර කර හිටිය කියන එකද?
නිදැල්ලේ රැදී සිටිනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කෙනෙකුට නිදහසේ ගුවන් තොටුපොළේ ඉන්න බැහැ කියන එකද? මොන නීතිය යටතේද මේ දඩය ගන්හන්නේ?
කොහොම උනත් හොඳ වැඩක්. තැරැව්කාරයෝ අඩුවෙයි
හොඳ වැඩක්. ගුවන් තොටුපොල භාවිතා කරන මිනිස්සු දන්නවා කරදරේ ඔය කට්ටියගෙන්...
එතකොට අර පඩි සහිතව ගුවන් තොටුපලේ ඇතුලේ ඉන්න අයට දඩ ගහන්නේ නැද්ද
මේ කට්ටිය ටැක්සි කවුන්ටර් වලට පිටින් හයර් ගන්න රැදී ඉන්න පිරිස වෙන්න ඕනේ
ගුවන් තොටුපල පොදු ස්ථානයක් නෙමෙයි අවශ්‍යතාවයක් නැතුව රැදී සිටීම තහනම්