(යොහාන් භාසුර සහ ටී.කේ.ජී කපිල)
ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ගුවන් ප්‍රවේශපත් මිල අද (11) සිට සියයට 27 කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ නංවා ඇත.
මෙයට හේතු වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව මේ ආකාරයට මෙසේ සියලුම ගුවන් සේවාවන් සිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව 27% කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාප වෙනවා මේ වැඩවලට... අපේ රට විනාශ කරන මේ වගේ අය ඇතිකළ අයටත් එහෙමයි...
රාජපක්ෂ නඩය මේ රට කාබාසිනියා කරලා ඉවරයි.. දැන්වත් මේක මිනිස්සුනට තෙරෙන් නැද්ද? අලුත් අවුරැද්දට ලංකාවට එන්න හිතාගෙන බැන්න මිනිස්සුන්ට හොඳටම දුන්නා නේද? කිසි මිනිහෙක් සතයක්වත් එවන්න එපා ලංකාවට...
ලංකාවට එන්නෙත් නෑ. සල්ලි එවන්නෙත් නෑ.
පාකරන්න පාකරන්න කියලා කෑගැහුව කට්ටිය දැන් කෑමොර දෙනවා. මෙපමණ කල් පා නොකලේ ඒක නිසා තමා. මේ ගැම්මටම රජයේ සේවකයන්ට කලින් විශ්‍රාම යන්න කටයුතු සලසලා දුන්නොත් හොඳයි. කට්ටිය කෑ ගහයි. පාරට බහියි. නමුත් ඉතින් කරන්න දෙයක් නෑ...
මේ වෙලාවේ ටිකට් මිල වැඩි වුණාට කමක් නැහැ. අපි රජයට උදව් කළ යුතුයි.
දේශපාලුවන්ට, පවුල්වල අයට නම් අවුලක් නැතුව ඇති. කවදත් සෙනඟ පිරිවරාගෙන පිනට සවාරි ගගපු උදවියනේ...!!!