සිද්ධිව වූ ප්‍රදේශයේ දැඩි මීදුමක් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. ගුවන් යානය කඩා වැටුණු තැනට ප්‍රදේශවාසීහු රැසක් රැස් වෙමින් සිටීම පරීක්ෂණ කටයුතුවලට බාධාවක් බව පොලිසිය කියයි.

ගුවන් අනතුරින් නිවසකටද හානි සිදු වී අැත. අවට රෝහල්වල ගිලන්රථ එම ස්ථානයට පැමිණ ඇත.

(වීඩියෝ ඉෂාන් සංජීව)