(ඩයනා උදයංගනී,රංජන් කස්තුරි)
ගංවතුරින් විපතට පත්වූ පවුල්වල දරුවන්ට පාසල් නිල ඇඳුම් තුනක් සහ සපත්තු කුට්ටමක් බැගින් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් මෙම දරුවන්ට පොත් ලබාදීම සඳහා තම මසක වැටුප ලබාදීමට තීරණය කර ඇති බවද ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්.... සහන බලපත්‍ර විකුණූ වහාම හැම මන්ත්‍රී කෙනෙක්ම මුදලක් දුන්නානම් හොඳ නැද්ද? අපේ මේ පොහොට්ටු උදවියට,... බැන්නට, උපවාස කලාට මදි. මුදලක් මිනිසුන්ට දෙන එක තමයි හොඳ...
අපෙත් අකමැත්තක් නැහැ ඇමතිතුමනි .....