පවතින අධික වාර්ෂාවත් සමඟ ගම්පහ ප්‍රදේශ කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යට විය.
ගම්පහ ජා-ඇළ බස් නැවතුම් පොළ ප්‍රදේශය අද (17) සවස් වන විටත් ජලයෙන් යටවී තිබිණි. මේ නිසා ගම්පහ උපකාරක පන්ති යන සිසු සිසුවියන් මෙන්ම බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිති.
ගම්පහ ඔරුතොට මාර්ගය ද, ගම්පහ ජා-ඇළ මාර්ගය කිරිඳිවිට ප්‍රදේශයේදීද, ගම්පහ සිට අකරවිට හරහා ගනේමුල්ලට යන මාර්ගය ද ජලයෙන් ඉට වී තිබිණි.
ඔරුතොට පාලම අසල ඇවිදින මංතීරුවද ජලයෙන් යට විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ගම්පහ. පායන කාලයට වතුර හිඟයි. වහින කාලයට ගංවතුර (නි)
එන්ඩීබී බැංකුව ළඟට ඇවිත් ෆොටෝ එකක් අරන් පත්තරයට. දමන්නකෝ මගේ සාප්පුව. බලාගන්න එතනටත් වතුර දමලද . (බ)