
(යොහාන් භාසුර)
ගෑස් සම්බන්ධ සිද්ධීන් 21ක් අද (20) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධීන් 21 න් සිද්ධියෙන් 15 ක් පමණ බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිද්ධීන් බවත් පොලිසිය කීය.
පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 49ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 836 ක් පොලිසියට වාර්තා වී තිබේ.
මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 95 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයරත්නටම ගිය රටක් මේක.....!
පෙනෙන විදිහට නම් මහජන ගෑස් එක පුපුරනකම්ම පිළියමක් නැතිව වගේ...
කොවිඩ් වාර්තාව දිනපතා නිකුත් කරනවා වගේ සහ කාලගුණ වාර්තාව වගේ දැන් මේකත් සුළු සිද්ධීන් බවට පත්වෙලා. ඒ කියන්නේ හොඳටම කරලා තියන්නේ....
ගෑස් ලිප පිපිරීමට හේතුව කුමක්ද? බාල වර්ගයේ ලිප් නොවේද?