(සුජිත් හේවාජුලිගේ )

කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සභාපති නීතිඥ හේමචන්ද්‍ර ඈපා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට  ඊයේ  බාරදී  ඇතැයි දැනගන්නට  ඇත.