පුත්තලමේ සිට ආණමඩුවට ජෙල්ගනයිට් කූරු සහ සේවා නූල් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් ප්‍රදේශයේ ගල්වලකට සැපයූ මෙම වෙඩි බෙහෙත් සහ සේවා නුල් මසුන් මැරීමට ගෙන ආ බවට සැකයක් පවතින බව පොලීසිය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ගල්වලේ බඩු වලින් මාළු බාන්න බැරිවේ