ගාල්ලේ ඡන්ද දායකයෝ දැඩි උනන්දුවකින් ඡන්ද මධයස්ථානවලට ගොස් ඡන්දය ප්‍රකාශ කරන බවත් දහවල් 1.00 පමණ වනවිට සියයට 50ත් 55ත් අතර ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය භාවිතා කැර ඇතැයි ද ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසයි. ඔහු පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් හැරුණු විට ඡන්දය සාමකාමීව පැවැත්වෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර්ගා නගරයට කල අපරාදයේ ප්‍රතිපල හෙට බේරුවල ආසනයේ ප්‍රතිපලවලින් දැක ගත හැකි වේවි.95% ක් මෛත්‍රීපාලටයි. (ස)