ගිංගඟේ ප්‍රධාන ජල පොම්පාගාරය අනතුරට ලක්වී තිබෙන හෙයින් පානීය ජලය හැකි තරම් සැකසුරුවම්ව පරිහරණය කරන ලෙසත් හැකි තරම් ප්‍රවේශමෙන් ජලය එක්රැස් කරගෙන තබාගන්නා ලෙසත් ගාල්ලේ පදිංචිකරුවන්ට බලධාරීහු අවාවාද කරති.
බරපතළම ගැටළුව පානීය ජලය වන හෙයින් ගංවතුර ආධාර සැපයීමේදී හැකි තරම් පානීය ජලය ගාල්ලට එවන ලෙසද බලධාරීහු ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd