(ඩී.ජී.සුගතපාල)
රටේ ඇතිවී තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තීරණය කර තිබේ.
ආණ්ඩුකාර ලේකම් දිලේකා කුඩච්චි මහත්මිය පැවසුවේ මහජනයා එක් රැස්විම වැළැක්විමේ අරමුණින් පළාත්පාලන නියෝජිතයින් සමග පවත්වන ලද සාකච්ඡාවකදි ආණ්ඩුකාරවරයා මෙම තිරණය ගත් බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සති මැද පොළවල් පවත්වන්න පුලුවන්ද...?
මිනුවන්ගොඩ පොකුරද?