(නිමල් අල්ගෙවත්ත)
ගාල්ල ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ කරන්දෙණිය ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ සමරවීර ක්‍රිඩාංගණය අසල දී සිදු වු යතුරු පැදි අනතුරකින් එක් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ලා ගැටීම නිසා අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේ අසලින් ගමන් කළ මෝටර් රථයකට ද අලාභ හානි සිදුව ඇත. යතුරු පැදිවල ගමන් ගත් තවත් දෙදෙනෙක් ද මෙම අනතුරින් තුවාල ලබා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ 43 හැවිරිදි පොත්තාහකරු පියසෝම නමැති අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd