
(රවී ලියනගේ)
ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18 දෙනකු අද (29) පස්වරුවේ නිදහස් කළ බව ගාල්ල බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු නිදහස් කිරීමට පියවර ගැනීමේ වැඩසටහන යටතේ මෙම පියවර ගෙන තිබේ.
සුළු වැරදි මත සිරදඬුවම් විදින සිරකරුවන් පිරිසකට මෙම නිදහස හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්දට චොකා මල්ලිට දෙන්නේ කවද්ද? සර් 69 ලක්ෂයේ පැතුම ඉටු කරන්න සර්...
එතකොට අපේ එක්කෙනා කෝ..? දුමින්ද අයියා නිදහස ලබනවා ඉක්මණටම.. අපිට ජය පැන් බොන්න. ජයවේවා ජනපතිතුමනි.
දුමින්දටයි, චොකා මල්ලීටයි නිදහස දෙන්න "පාර කපනවා වගෙයි"