IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ග්ලයිෆොසේට්වලට අවසර ලැබෙන ගැසට් නිවේදනයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

ග්ලයිෆොසේට් පලිබෝධනාශක  බලපත්‍රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා  විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශ මත ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින්  නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ  ග්ලයිෆොසෙට් ආනයනයට මේ අනුව අවසර ලැබෙනු ඇත.

ග්ලයිෆොසෙට් යම් සීමාවකට යටත් ආනයනය කිරිම සඳහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කළේය.



අදහස් (13)

ග්ලයිෆොසේට්වලට අවසර ලැබෙන ගැසට් නිවේදනයක්

ganegoda Saturday, 13 August 2022 03:39 PM

ඔය ගැසට් කරපු අයව උස්සගෙන ඇවිල්ලා අපි ඒ අයට මේ ග්ලයිෆොසෙට් පොවනවා. බලමු ඊට පස්සෙවත් හැදෙයිද කියලා...!

:       2       80

samSunday, 14 August 2022 10:11 AM

ග්ලයිපොසෙට් ශරීරගත උනොත්, එය මුත්‍රා සහ මළ මගින් ඉක්මනින් සිරුරෙන් ඉවත් වෙන බවත්, සිරුරේ ඉතුරු වෙන ප්‍රමාණයක් වෙතොත් එය කිසිම ප්‍රතික්‍රියාවක් ඇති නොකරන බව තමයි දීර්ඝ පර්යේෂණ වලින් පිළිගන්නා සත්‍යය. ඒ නිසා මිනිසුන්ට මුකුත් වෙන්නේ නැහැ.

:       0       0

SL Saturday, 13 August 2022 03:51 PM

යකෝ එක ප්‍රතිපත්තියක හිටපල්ලා... ආණ්ඩු මාරුවෙද්දී ගොට්ට අල්ලපු මිනිස්සුන්ට රට වස ගෙනෙන්න අවසර දෙන්නේ රටේ මිනිස්සු පුන්නක්කු කන අය කියලා හිතාගෙනද? රෙජිස්ටාර්ට කොච්චර පගාවක් ලැබුණාද? ඇමැතිගේ කොටස කීයද?, වස ගහලා රටේ මිනිස්සු ලෙඩ වුණාම ඒවාට යන වියදම කීයද? රෙජිස්ටාර්, ඇමැති ඒ වියදම බලාගන්න කැමතිද...?

:       0       74

SudheshSaturday, 13 August 2022 11:06 PM

ඕව තහනම් කරල තමයි ගෝඨා ගෙදර ගියේ. දැන් ගොවියෝ වස ඉල්ලලනේ උද්ඝෝශන කරේ.. ඕං වහ.... පස්සෙ අඬනවා වකුගඩු කාන්දු පෙරණ කට්ටල නැතුව අපි හරි දුකින් ඉන්නෙ කියලා. අනිත් එක මේ ගොවියො එකෙක් වත් තමන්ගේ පලාතට රිවස් ඔස්මොසිස් ‍ෆිල්ටර්ස් තියෙන ජල පද්ධති ඉල්ලලා උද්ඝෝශන කරේ නෑ. මැරෙන ක්‍රම විතරයි ඉල්ලන්නේ. අනේ මන්දා..

:       2       45

ganegoda Sunday, 14 August 2022 11:13 AM

රටක ජනතාව ආරක්ෂා කර ගන්න තමයි පාලකයෝ ඉන්නේ......එහෙම නැති වුනොත් පාලකයන්ට තිබෙන ආරක්ෂාව නැති වෙයි.

:       0       1

fairoosSunday, 14 August 2022 01:38 PM

අනේ ඔව් කෘෂීකර්මය විනාශ කරලා. රට මේ තත්ත්වෙට පත්කරපු ගෝඨාභය ආයේ ගෙන්නමු නේද?.

:       0       0

ranjith Saturday, 13 August 2022 07:02 PM

කෘෂිකර්මය ගැන උගත් විද්‍යාඥයෝ ලංකාවෙ විශ්වවිද්‍යාල වල වගේම කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානවල ඉන්නව. ඒ අයට මේ තීන්දු තීරණ ගන්න දෙන්න රටේ හැම කෙනාම තමන් නොදන්න දේ ගැන කතා කරන්න ගිහින් තමා අද ගොවියෝ අනාථ වෙලා ඉන්නේ. මේ විවේචනය කරන අය ගොවිතැන් කරන අය නොවෙයි.

:       37       10

ab Saturday, 13 August 2022 07:04 PM

weed control සදහා ග්ලයිෆොසේට් හෝ RoundUp ලංකාවේ නිෂ්පාදනය කල හැකිවේ.

:       21       4

Kapila Saturday, 13 August 2022 09:25 PM

පොළවත් මරමු, පොලවේ ශාකත් මරමු, වස විස බැර ලෝහ පොලවට දිය කරමු ,වස ගෙන්වමින් විනිමය පිට රට යවමු ,අපි රජ කරමු, මිනිසුන් ලෙඩ කර මරමු.

:       0       39

de silva Sunday, 14 August 2022 07:49 AM

ලංකාවේ සිටින උපාධිධාරීන්ගෙන් බහුතරයක් කෘෂිකර්මයට සම්බන්ධ උපාධිධාරීන්. නමුත් ලංකාවේ කෘෂිකර්මය තිබෙන්නේ ඉතා ශෝචනීය ස්ථානයක.

:       0       27

ganegoda Sunday, 14 August 2022 12:10 PM

ඒකට තමයි අපේ රටේ උගත්කම කියන්නේ.

:       0       2

siri Sunday, 14 August 2022 10:58 AM

ග්ලයිපෝසෙට් ජපානය, ඇමෙරිකාව වගේ රට වල වල් නාෂකයක් ලෙස භාවිතා කරනවා ඔය බිල්ලෝ මවන්නේ හරියට විද්‍යානුකූලව සාක්ෂි අධ්‍යනය කර නෙවෙයි.

:       0       0

ganegodaSunday, 14 August 2022 09:25 PM

ඇමෙරිකාවෙ ග්ලයිෆොසේට් භාවිත කරල වවන දේවල් වෙනත් රටවලට අපනයනය කරනව. ජපානයේ ග්ලයිෆොසේට් තහනම් වෙලා හුඟක් කල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site