ගෝලීය වශයෙන් ඔමික්‍රොන් වයිරසය උච්චවීම පසු වී ඇති බව කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි. ඉදිරි සති දෙක තුළ මෙය සනාථවන බව ද රාජපක්ෂ මහතා කියයි.
නිර්දේශිත සෞඛ්‍ය නීති තදින් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධාරණය කර ඇත.
ළඟදී ප්‍රබල නව ප්‍රභේදයක් බිහි නොවුණොත් ලබන ජුලි - අගොස්තු වන විට කොරෝනා වසංගතය ආවේනික රෝගයක් ලෙස පාලනය කළ හැකි වනු ඇතැයි ද විද්වත් මතය බව ද ඒ මහතා කියයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානයෙන් වාර්තාවන නව දත්තවලට අනු ආසියා කලාපයේ ප්‍රබල ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රමණතාව තවමත් ඉහළ බව අනතුරු හැඟවිය හැකි බව ද පවසයි.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගෝලීය ඕමික්‍රෝන් රැල්ල සමනය වන ලකුණු
renuka Sunday, 30 January 2022 06:19 PM
කැනඩාවේ කොරෝනා BA2 කේසස් 50කට වැඩිය හම්බ වෙලා තියෙනවා.