
(ඉන්දිකා රාමනායක)
කොළඹ ගාලුමුවදොර වෙරළ තීරයට නාදුනන මළ සිරුරක් අද (29) පස්වරුවේ ගොඩගසා ඇත.
වයස අවුරුදු 30-40 වයසේ පසුවන පුද්ගලයකු බවට පොලිසිය සැක කරයි.
උඩුකය නිරුවත් මෙම පුද්ගලයා කළු පාට දිග කලිසමක් හැද ඇඳ සිට ඇත.
දින කිහිපයක්ම වතුරේ තිබීම හේතුවෙන් සිරුරේ තැනින් තැන හම ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබේ.
මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත හදුනාගෙන නොමැත.
කොටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං කියන්න අරගලකරුවන් ගහලා මූදට දාලා කියලා...
ඉදිරියේ ඔයවගේ නාඳුනන මළසිරුරු තව දැකගන්න ලැබෙයි.
88/89 බටලන්ද සමග මිනීමරැ රාජපස්ස…
හරියටම ගෝල්ෆේස් එකටම ගොඩ ගැහුවේ එතන ඉන්න අරගල කරුවන්ට වෙන්න යනදේ කියාපාන්නද දන්නේ නැහැ...