
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා භූමියට 50,000 කට අධික ජනකායක් රැස්ව සිටීම නිසා එම ස්ථානයේ දැඩි තදබදයක් ඇතිවී තිබේ.
ජනතාව තවදුරටත් විරෝධතා භූමියට පැමිණෙමින් සිටින බවත් මධ්‍යම රාත්‍රිය වන විට විශාල ජනකායක් විරෝධතාවට එක්වනු ඇතැයි විරෝධතාකරුවෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා සහොදරවරුනී...! ජයවේවා...!
මිලියනය කියන්නේ පනස් දාහටද?... නොදන්නා හින්දයි අහන්නේ.