
( ශාන්ත චන්ද්‍රසිරි)
පවතින අධික වර්ෂාව හේතුවෙන් ග්ලේන්ෆෝල් දිය ඇල්ල ආසන්නයේ ඉහල ප්‍රදේශයේ කොටසක් නායයාමකට ලක්ව තිබේ.
නුවරඑළිය නගරයේ බටහිරි මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහලට කඩා හැලෙන මෙම සුන්දර දිය ඇල්ල කාලයක පටන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව තිබේ.
දිය ඇල්ල ඉහල ප්‍රදේශයේ සිදු කරනු ලබන එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම නායයාම සිදුවන්නට ඇතැයි කියති.
පවතින දැඩි වර්ෂාව හේතුවෙන් දිය ඇල්ල ඉහල ප්‍රදේශයේ සිට විශාල පස් කන්දක් පහල ප්‍රදේශය දක්වාම නායායමට ලක්ව ඇත.
අඩි 33 ක් උස ග්ලේන්ෆෝල් දිය ඇල්ල අතීතයේදී විශාල ජල කදක් පහලට හෙලමින් ඉතාමත් සුන්දර ලෙස කඩා පැවතිණි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ග්ලේන්ෆෝල් ඇල්ලත් නාය යයි
Amal Wednesday, 22 November 2023 11:38 AM
දිය ඇල්ල අඩි 33 ද උස ?