ගල්ගමුව ජාතික පාසලේ ගුරුවරයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පසු විදුහලේ පරිපාලනයට එරෙහිව සිසුන් පාරට බස්වා අද (18) උදේ උද්ඝෝෂණයක් ඇති කළ බවත් පැය දෙක හමාරකට පමණ පසුව සිසුන් යළි පාසලට පැමිණි බවත් පාසල් ආරංචි කියයි.
සිසුවියන් තිදෙනකුගේ හිරිඔතප් බිඳෙන ආකාරයේ ක්‍රියාවක් කළැයි කියන පුද්ගලයකුට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය මේ සිද්ධියට හේතුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන ඡායාරූපයේ ඉන්න කෙනාද එතකොට හිරිඔතප් බිඳීමට තැත්කරලා තියෙන්නේ? (නි)
අපිත් මෙතන හිටියා. වුණ දේවල් දැක්කා. (නි)
හරි වැරැද්ද හොයා බලලා නීති ක්‍රියාමාර්ගයකට යොමුවෙනවා ඇරෙන්න පාසල් ළමුන්ව මේවට කුලප්පු කරලා පාරට බස්සන එකටනම් මම විරුද්ධයි. (බ)
දැන් වෙලා තියෙන්නේ ඕනෑ කෙනෙක් ඕනෑ නරක වැඩක් කරලා හොඳ වෙන්න උද්ඝෝෂණ කරනවා. මෙවන් දෙයක් සිදුවුණා නම් ඇයි දෙමාපියන් නීති මඟට යන්නේ නැත්තේ? (නි)
වෙනස සහ නිදහස (නි)
මේ උද්ඝෝෂකයින් අල්ලාගෙන ඉන්න විරෝධතා පුවරුත් ෆොටෝ වල පෙන්නුවානම් හොඳ උත්තරයක් දෙන්න තිබුනා. (බ)